ඔබේ ජංගම දුරකතනයේ සිංහල කියවීම සදහා ඔපෙරා මිනි (opera mini ) මෘදුකාංගය පිහිටුවා ගන්නෙ කෙසේද???

1 පියවර :-
ඔබේ දුරකතනයේ එය පිහිටුවා ගත් පසු ඔපෙරාහි adress bar හිopera:config යනුවෙන් ටයිප් කොට ok කරන්න 


ඔබට Advance setting මෙනුවක් ලැබේවි

2 පියවර :- 
එහි Use bitmap fonts for complex scripts කියන සේවාව වෙත ගිහින් Yes තෝරා ඊට පහල තියෙන Save ඔබල Settings ටික සේව් කරගන්න 


දැන් ඔබට මෙය භාවිතා කත හැක


0 comments :

Post a Comment

අලුත්ම ලිපි e mail එකට ගෙන්වා ගැනීමට ඔබේ e mail ලිපිනය ඇතුලත් කරන්න