You tube එකෙන් හොද….ම(full quality) video. Software නෑතුව බාන්න මෙන්න බඩු..

ඔයාල ගොඩක් කට්ටිය you tube එකෙන්  video බාන්න ගියාම හතර අතේ software කෑලි හොයනව නේද??ඉට පස්සෙ හම්බ උනා කියමුකො..අපෝ බාන video එකේ quality එක මේලෝ රහක් නෑ නෙද??
මෙන්න ඒකට විසදුමක් මම හොයා ගත්තා
ඔයාලට තියෙන්නෙ මේ පහල තියන link එක click කරලා එකෙන් එක web site එකට යන එක
(මේක click කරන්න ඉස්සරවෙලා මේ ඔක්කොම කියවල ඉන්න)


මේ තියෙන්නෙ ගියාම එන එක



අපිට එකට ගියාම කරන්න තියෙන්නෙ.‍You tube එකේ අපිට ඔන video එකෙ ලින්ක් එක copy කරල ඒකට ගිහින්  ඒකෙ තියනURLකියන තෑන තියන කොටුවෙ paste කරන්න.
එහෙම කරල නිකන්ම බෑ.අපි යන පලවෙනි පාර එයාල කියනව මොකක්ද මන්ද java plug එකක් අපේ pc එකට install කර ගන්න කියලා.(එක කරද්දි පොඩ්ඩක් කියවල බලල කරන්න)
ඊට පස්සෙ ඔයාලා ඒක බා ගන්න
මේ තියෙන්නෙ එකෙ ඉල්ලද්දි එන එක









ඉට පස්සෙ ඔයලා එක install කරගන්න.මම හිතනවා ඒක ඔයාලට එච්චර අමාරෑ නෑ කියල..
එක install කරලා..ඔයාලට තියෙන්නෙ අයෙ URL එක දිලා download කියන එක ඔබන එක
ඊට පස්සෙ කියනවා quality එක තෝරන්න කියලා.එකෙන්  quality එක තොරල බාන්න පටන් ගන්න.
බාද්දි ඒක අපිට සාමාන්‍යය විදිහට බා ගන්න පුලුවන්
බාල බලන්නකෝ කොහොමද කියලා 

මේක ඔයාලට වෑදගත් කියල හිතෙනවනම් comment එකක් දාලා follow පාරක් දාලා යන්න

4 comments :

mchn fire fox wala add-on ekak instll kalama hd quality ekenma youtube videos ba ganna puluwan...

වටිනා ලිපි ටිකක් තියෙනවා...

Post a Comment

අලුත්ම ලිපි e mail එකට ගෙන්වා ගැනීමට ඔබේ e mail ලිපිනය ඇතුලත් කරන්න