මම අද කියන්නෙ කට්ට්ය හැමදාම වගේ අහන දෙයක් ගැන “කොහොමද barn buddy වල BB ගන්නෙ කියලා”.
හැමදාම ගහද්දි පෙන විදිය.
දැන් මෙය කර බලන්න..
මුලින්ම ඔගොල්ලො Hotspot Shield කියන පොඩි software එක download කරගන්න.
මෙන්න ලින්ක් එක
ඉන් පසු එය install කරන්න.
Hotspot Shield එකේ icon එක මේ වගෙ ද බලන්න.
එය download පසුව icon එක මත දෙවරක් click එයට ඇතුලු වන්න.
එසේ කල පසු එකවරම පහත සදහන් රූපයේ ආකාරයට එය on වේ.
ඉන් පසු ඔබ new tab එකක් on කරන් facebook වෙත ගොස් barn buddy යන්න.
ඉන් පසු ඔබට පහත සදහන් ආකාරයට පෙනෙවි.
ඊතල වලින් සදහන් වන දේ click කර එයින් අපට ලැබෙන ව්ව්ද offers කර BB ලබා ගත හැකියි. ඊට අමතරව Earn credits වෙත ගොස් එහි ඇති surveys කර ද ලබා ගත හැකිය.
මෙමගින් සිදුවන්නේ ip එක hide ව්මකි..
කියවල ඉවර නම් comment එකක් දාන්න අමතක කරන්න එපා.
කියවල ඉවර නම් comment එකක් දාන්න අමතක කරන්න එපා.
© anju gihan
5 comments :
ela ela bat man ...
එල කිරි
mare maru machan
ela niyamai kollo
අයියා දැන් බාන බඩී අලුත් කරලානේ ..දැන් ඔය විදිහ හරියන්නේ නෑ අලුත් කරලා තියෙන එකේ BB හොයාගන්න හැටි ලිපියක දාන්නකෝ..
Post a Comment