සිංහල කොටන්න මෙන්න බඩු


ඔගොල්ලන්ට Windows වලටම එන සිංහල යතුරූ පුවරෑව බාවිතා කරන්න අමාරෑයි නේද??මෙකද එකෙ () තියෙන්නෙ (w) අකුර ඈතුලෙ..හල් කරන්න තියෙන්නෙන් ඉතින් මේක මහ කචල් වෑඩක් නේද.ඒකට හොදම විසදුම තමා මේrealtime sinhalaමොකද අපි ඔක්කොම පුරෑදු වෙලා ඉන්නෙ SMS බාශාවෙන් type කරන්නනෙමේකත් වගෙ එකක් තමාහරිම ලේසියි
මුලින්ම ඔයාලට කරන්න තියෙන්නෙ මේක බා ගන්න එක
මේ link එකට ගිහින් ඒක බා ගන්නකෝ
(බාන්න ඉස්සර වෙලා මේක ඔක්කොම කියවන්න)


බාගෙන ඉවර වෙලා එක පරිගනකයට install කරන්න.
Install කරාට පස්සෙ ඒක on කර ගන්න.ඔයාලට දෑන් පෙන්නයි මේ පිංතුරෙ දෑක්වෙන විදියට



ඉට පස්සෙ කොහොමද අපි සිංහල වලට මාරෑ වෙන්නෙ??
එක කරන්නෙ මෙහෙමයි.ඔයාලගෙ key board(යතුරෑ පුවරෑවෙ ඈතිscroll lockකියලා යතුරක් එක එබුවාම තමයි English වලින් සිංහල වලටත් සිංහල වලින් English වලතත් යන්න පුලුවන්
දෑන් මොන බාශාවෙද තියෙන්නෙ කියලා දෑන ගන්නෙ කොහොමද දන්නවද??ඔයාලගෙ වෙලාව වෑටිලා තියන තෑන තියෙන්න එතන ඈති..
සිංහල නම් තියෙන්නෙ :- ‘සි
English නම් තියෙන්නෙ :- “Eකියල ඈති
ඒක පෑහෑදිලි නෑත්තම් මේ පහල රෑපෙන් බලන්න..




මේකේ අකුරෑ තියෙන්නෙ මේ විදියට
= a
= aa
= o
= ra
= ka
= ma
(මේ තියෙන්නෙ ටිකක් විතරයි)
ටිකක් කල් බාවිතා කරද්දි ඔයාලගෙ අතට මේක හුරෑවෙයි


මේක ඔයාලට වෑදගත් කියල හිතෙනවනම් comment එකක් දාලා follow පාරක් දාන්න



5 comments :

sinhalata maru karanna bene.mage lap1 scroll key1k nene

ආආආආආආආආආආආආආආආආආආආආඅඉඣොබ්ජොග්ෆ්ක්හහෙර් වො0හ්ඔන්බ්ෆ්ල්බ්ග්ෆ්[ව්ඣ්පොම්හ්[ලොප් []෴ස්ෆ්එර්ට්ප් ප්ක්ල්, onna katuwa hik hik

Post a Comment

අලුත්ම ලිපි e mail එකට ගෙන්වා ගැනීමට ඔබේ e mail ලිපිනය ඇතුලත් කරන්න