Computer එකට දාපු password එක මතක නැද්ද?? එහෙනම් මේකෙන් කඩාගන්න



ගොඩක් අයට වෙන ගැටලුවක් තමා..computer එකට password එකක් දැම්මාම අමතක වෙන එක..නැත්තම් ඒක වැඩ කරන්නැති එන එක ..ඉතින් ඔහොම උනාට පස්සෙ ගොඩක් අය කරන්නෙ pc එක format කරන එකනෙ..එහෙම කරන එක නම් අපරාදෙ..මොකද අපිට ඕන දත්ත ටික ගන්න විදියක් නැති වෙනවනෙ
ඉතින් දැන් එහෙම උනා කියලා format කරන්න ඕන නෑ..
මම ඒකට විසදුමක් හොයා ගත්තා..එක පොඩි software කෑල්ලක් ඒකෙ නම "Windows_Password_Remover_7.01"
මුලින්ම මේකට ගිහින් ඔයාලා ඒක download කර ගන්නකෝ

(මේක click කරන්න ඉස්සර වෙලා ඔක්කොම කියවන්න)




ඊට පස්සෙ ඔක කොහොමද අපි පාවිච්චි කරන්නෙ??
මෙන්න මෙහෙමයි.ඔය software එක “ISO” file එකක් අපි මුලින්ම ඒක blank cd එකකට ගහ ගන්න ඔනා..නිකන්ම නෙවේ..ISO burn කරන විදියට තමා ගහගන්න ඔනා
Nero 10 වලින් ගහනවනම් මෙහෙම කරන්න
  1.  Nero එක ඔන් කර ගන්න
  2.  Nero express එකට යන්න
  3.  එකෙ තියන image,project,copy එකට යන්න
  4.  Disk image or save project එකට යන්න

ගියාට පස්සෙ අපිට එනවා file එක තෝරන්න ඒකෙන් අපි download කර ගත්ත file එල තොරලා burn කරන්න.

ඊට පස්සෙ කොහොමද දැන් password එක කඩන්නෙ??

දැන් මුලින්ම CD එක ඔයාලගෙ ROM එකට දාන්න.

ඊට පස්සෙ ඔයාලා PC එක restart කරන්න..කරපු ගමන් F10 ඔබලා එබුවාම එන එකෙන් ඔයාලා CD එක දාපු CD ROM එකේ නම දෙන්න.

(ඒ කියන්නෙ අපි windows XP/7 හරි මොකක් හරි දාලා format කරන විදියට)

නම දුන්න ගමන් අපි windows XP CD එකක් දාලා PC එක Format කරන විදියටම නිල් පාට තිරයක සුදු පාටින් අකුරැ වගයක් වැටිලා යටි ඒවා මාරැ වෙවී විනාඩි 4-5 විතර තියෙයි (හැබැයි english නම් නෙවේ වෙන මොකක්ද විකාර බාශාවක්) .ඒ කියන්නෙ මේ විදියට

(මේක නෙවෙයි යාලුවනේ එන්නෙ මේ වගේ එකක්)



ඊට පස්සෙ එක පාරටම මේ විදියට screen එකක් එයි..



ඊට පස්සෙ ඔයාලගෙන් අහන දෙවල් වලට පිලිතුරැ දෙන්න තියෙන්නෙ..ඒ කියන්නෙ උඩ පින්තුරෙ දාලා තියන විදියට ඒකට උත්තර දෙන්න තියෙන්නෙ

Yas නම් “Y”

No නම් “N”

ඒවගේ දිදි enter කරන්න හරි ලේසියි

(හැබැයි යාලුවනේ දැන් නම් කියන්නෙ ටිකක් බය හිතෙන කතාවක් මොකක්ද දන්නවද?මම windows XP එකේ කඩද්දිනම් ගින්නක් නැතුව පටස් ගාලා කැඩුවා හැබැයි windows 7 එකේ කඩද්දි පොඩි ගැටලුවක් ආවා.ඔක්කොම කරලා PC එක ඔන් කරද්දි blue screen error එකක් අවා :( මම හිතනවා ඔයාලට එන එකක් නෑ කියලා .හැබැයි අයෙ මම රිස්ටාට් බොත්තම ඔබපු ගමන් ලෝඩ් වෙන තැනදි මට මෙහෙම එකක් ආවා.වින්ඩෝස් රෙපෙයාර් කරලා ඔන් කරන්න කියලා..ඒ කියන්නෙ අයෙ win 7 cd එක දාලා නෙවේ..නිකන්ම.මම ඉතින් එහෙම කරා වැඩේ ගොඩ :) )

ඉතින් යාලුවනේ මම මේක තනියම ගොඩක් අමාරැවෙන් හොයා ගත්තෙ..ඉතින් මේක ඔයාලට වැදගත් කියලා හිතෙනවනම් comment එකක් දාලා follow පාරක් එහෙම දාලා යන්න නැත්තම් මට දුක හිතෙයි.

© උපුටා ගැනිම තහනම්.

18 comments :

එල වැඩක් බැටො

ලොවෙත් නෑ පට්ටයි... තැන්ක්ස්... සොරි වෙන්න ඕන මේ පැත්තෙ එන්න ටිකක් පරක්කු උනා‍ට...

මේ ක්‍රමය වින්ඩෝස් XP වලට හොදයි. ඒත් වින්ඩෝස් 7 වලදී ප්‍රමරි පාර්ටිෂන් එක් සිස්මට් පාර්ටිෂන් එක විදියට තියන 100MB විදියට අදුන ගන්නවා. ඔයාලට පුලුවන් hiren's boot cd download කරල Active partition recover භාවිතා කරන්න.ඒකෙදි partition 1 තෝරන්න

machan mama nam thama meka try kale ne eth anthimata comment karala tiyana soho kiyanawa amuthu kathawak.. eka hamotama thenena widiyata kwwanam hodayi neda..

නියමයි ලොක්කා... එල වැඩක්

මචං උදේ හවස facebook log වෙන computer එකේ පාස්වර්ඩ් එක අමතක වෙන තරම් මෝඩයොනම් ඉන්නෙ මේක කියල දුන්නට උන්ට තෙරුම් ගන්න පුලුවන් වෙටිද දන්නෙ නෑ නේද....

machcana ape kollo kora wela inne
thanks macha

Post a Comment

අලුත්ම ලිපි e mail එකට ගෙන්වා ගැනීමට ඔබේ e mail ලිපිනය ඇතුලත් කරන්න