ප්‍රොෆයිල් එක බලපු අය ගැන හොයන ෆේස්බුක් වෛයිරස් එකට අහුවෙන්නෙපා!


මේ දිනවල ෆේස්බුක් හරහා ඉතා වේගයෙන් ස්පෑම් වර්ගයේ ඇප්ලිකේෂන් එකක් සංසරණය වේ.මෙය හදුන්වා ඇත්තේ තමාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලා ඇති පුදගලයන් සෙවීමට හැකියාවක් ඇති profile peeker යනුවෙනි. 

මෙම ඇප්ලිකේෂන් එක ලබා ගැනීමේදී ජාවා කේතයක් ඔබේ වෙබ්ලිපින පුවරුවෙහි ඇතුලත් කිරීම මගින් පහසුවෙන්ම ඔබේ ගිණුමට ඇතුලත් වී ඔබේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ ප්‍රචාරයන් ඔබගේ ගිණුම හරහා සිදු කරගැනීමට ඉඩ හරි.


මෙයට සම්බන්ද අනෙක් උපාය වනුයේ ඉවෙන්ට් එකක් ආකාරයට මෙය පැතිරීමට උත්සාහ කිරීමයි. 

ෆේස්බුක් විසින් ප්‍රකාශ කර සිටින්නේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලා ඇති පුදගලයන් සෙවීමට හැකියාවක් නොමැති බවත් එම වෛරසය වැලක් වීමට කටයුතු යොදන බවත්ය. 


ඔබත් දැනටම මෙම ඇප්ලිකේෂන් එක ලබාගෙන ඇත්නම් ඇප්ලිකේෂන් වෙතගොස් එය ඉවත්කරන.

උපුටා ගැනිම - http://www.gossip9.com

1 comments :

බොක්කෙන්, කොහෙද මොලේ හොද නැති එවුන් ඉන්නවනෙ ෆේස්බුක් හැක් කිව්වාම පැනගෙන දෙනවා.

Post a Comment

අලුත්ම ලිපි e mail එකට ගෙන්වා ගැනීමට ඔබේ e mail ලිපිනය ඇතුලත් කරන්න