barn buddy වල BB ගන්න ව්දිය


මම අද කියන්නෙ කට්ට්ය හැමදාම වගේ අහන දෙයක් ගැනකොහොමද barn buddy වල BB ගන්නෙ කියලා”.
හැමදාම ගහද්දි පෙන විදිය.

දැන් මෙය කර බලන්න..
මුලින්ම ඔගොල්ලො Hotspot Shield කියන පොඩි software එක download කරගන්න
මෙන්න ලින්ක් එක


ඉන් පසු එය install කරන්න.
Hotspot Shield  එකේ icon එක මේ වගෙ බලන්න.



එය download පසුව icon එක මත දෙවරක්  click  එයට ඇතුලු වන්න.
එසේ කල පසු එකවරම පහත සදහන් රූපයේ ආකාරයට එය on වේ.



ඉන් පසු ඔබ new tab එකක් on කරන් facebook වෙත ගොස් barn buddy යන්න.
ඉන් පසු ඔබට පහත සදහන් ආකාරයට පෙනෙවි.


ඊතල වලින් සදහන් වන දේ click කර එයින් අපට ලැබෙන ව්ව්ද offers කර BB ලබා ගත හැකියි. ඊට අමතරව Earn credits  වෙත ගොස් එහි ඇති surveys කර   ලබා ගත හැකිය.



මෙමගින් සිදුවන්නේ ip එක hide ව්මකි..

කියවල ඉවර නම් comment එකක් දාන්න අමතක කරන්න එපා.

© anju gihan 

5 comments :

අයියා දැන් බාන බඩී අලුත් කරලානේ ..දැන් ඔය විදිහ හරියන්නේ නෑ අලුත් කරලා තියෙන එකේ BB හොයාගන්න හැටි ලිපියක දාන්නකෝ..

Post a Comment

අලුත්ම ලිපි e mail එකට ගෙන්වා ගැනීමට ඔබේ e mail ලිපිනය ඇතුලත් කරන්න