හංගන්න දේවල් තියනවනම් මේකෙ හංගන්න..(FOLDER LOCK)




අපිට ඉතිං හංගන්න දේවල් නම් ගොඩක් තියනවනෙ..office ඒකේ දත්ත,ඔයාලගෙ වටිනා photo කෑලි වගේ දේවල්.. :-) .ඉතින් යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නෙ වගේ අපිට වටිනා කියන දෙවල් හංගන්න පුලුවන් software එකක් ගෑන.ඉතින් මේක සමහර කට්ටිය නම් දෑනටමත් දන්නවා ඈති.ඒක තමයිFOLDER LOCKකියන software එක.
ඉතින් ඔයාල ඒක මුලින්ම බා ගන්න මෙන්න link එක

(මෙක ඔබන්න ඉස්සරවෙලා ඔක්කොම බලන්න)
බාගෙන ඉවර වෙලා install කරගන්න..(key ඒක ඈතුලෙම ඈති)
නෑත්තම් ආ
F6-20100504-1-397343
A6845E4C86E424EECC706C24DA00F6B450D42AB6F6D47EFE820024A4DEF4FEFE

ආ මේක බාවිතා කරන හැටි මේ video එකෙන් බලන්න(හැබැයි මම නම් බැලුවෙ නෑ)




ඉට පස්සෙ ඔයාලට කෑමති password එකක් දාලා ඒක බාවිතා කරන්න
(සෑ.‍යු - ඔබ විසින් දෑමු password එක වෑරදියට සටහන් වී හෝ අමතක වී ඈත්නම් එයට වග කියනු නොලෑබේ)


මේක ඔයාලට වෑදගත් කියල හිතෙනවනම් comment එකක් දාලා follow පාරක් දාන්න..මොකද ඒක මට මේ අඩවිය ඉදිරියට ගෙනියන්න ලොකු හයියක් වෙයි

5 comments :

64bit win 7 ultimate o/s eka ta may software eka vada karaney naha

මම මේක අවුරුද්දක් විතර පාවිච්චි කරපු කෙනෙක් මේකේ එක පාරටම ඩේටා ලොස් වෙනවා මගේ වටිනා කියන ගොඩක් දේවල් නැතිවුනා මේක නිසා පොඩි අවවාදයක් දුනේ තරහ වෙන්න එපා

දුලාන් : මම ඒක නම් හරියටම දන්නෑ

ජීවන් : මචං මම මේක අවුරැදු 2 1/2 විතර ඉන්දන් පරන වර්ශ්න් වල ඉන්දන් පාවිච්චි කරලා තියනවා මට නම් කිසිම අව්ලක් ආවෙ නෑ.

Post a Comment

අලුත්ම ලිපි e mail එකට ගෙන්වා ගැනීමට ඔබේ e mail ලිපිනය ඇතුලත් කරන්න