Windows 7 වල gadgets වෑඩ කරන්නෙ නෑද්ද???


ඔයාලගෙ පරිගනකයෙත් windows 7 වල gadgets වෑඩ කරන්නෙ නෑද්ද..gadgets open කරාම වෑටෙන්නෙ මෙහෙමද බලන්න.


එහෙනම් මෙන්න හදාගන්න විදිය.මුලින්ම ඔයාලා run එකට ගිහිල්ලා type කරන්න
 “ regedit

කියලා..එන එක open කර ගන්න..ඊට පස්සෙ පහල ලියල තියන විදියට එවා ඈතුලට යන්න
HKEY_CURRENT_USER  à  SOFTWARE à MIRCOSOFT à WINDOWS à CURRENT VERSION à INTERNET SETTINGS
ගියාට පස්සෙ කරන්න තියෙන්නෙ පහල රෑපයෙන් පෙන්නන විදියට අපිට පෙනෙයිzonesකියලා file එකක්.එක delete කරන්න..


ඊට පස්සෙ ඔයාලගෙ computer එක restart  කරලා gadgets ටික on කරල බලන්නකෝ..


මේක ඔයාලට වෑදගත් කියල හිතෙනවනම් comment එකක් දාලා follow පාරක් දාන්න..මොකද ඒක මට මේ අඩවිය ඉදිරියට ගෙනියන්න ලොකු හයියක් වෙයි

8 comments :

macn mee ledhee enne 64 bit වලට nee

මචං Bat එලකිරි වගෙ වෑඩක් නියමයි..සහො.........

ella :- මම දන්න හෑටියට නම් නෑ.මොකද මගේ පරිගනකයෙත් ඔක උනා මගේ එක 32bit..

sameera & darsh : බොහොම ස්තුතියි යාලුවනේ

එල එල මගෙට් ඔහොම උනා. මම කලේ restore කරපු එක.

aparade mageth oka tibba...mn pc eka gaddi tibba orginal windows ekath remove kala ..... oka kalin mn danagaththanam hari

mama kala oka zones file aka delete wenne nane restart karala bapauwama ai tiwenawa..

Post a Comment

අලුත්ම ලිපි e mail එකට ගෙන්වා ගැනීමට ඔබේ e mail ලිපිනය ඇතුලත් කරන්න