අපි මේ ලංකාවේ ඉන්න ගොඩක් අය තමන්ගෙ පරිගනකයට දාන්නෙ windows 7 හොර කොපි..මොකද අපිට original ඒවා ගන්න තරම් අතේ මුදල් නෑති නිසා.
ඒත් ඉතින් අපි මේ හොර කොපි දාගෙන තමා අපේ වෑඩ ඔක්කොම වගේ කර ගන්නෙ.ඒත් ඉතින් ඔකට Microsoft ආයතනය නම් කෑමති නෑ..මොකද ඒක එයලාට පාඩුවක් නිසා.
ඉතින් අපි ඔය විදියට හොර කොපි දාගෙන internet ගිහින් බෑරි වෙලාවත් ඒ අයට අහු උනොත් තමා ඔය විදියට අපේ screen එක කලු වෙන්නෙ…කලු වෙලා යටින් වෑටෙනවා (windows copy of widows is not genuine) කියලා
මේ තියෙන්නෙ එහෙම උනාම
ඉතින් මේ ගෑන නොදන්න ගොඩක් අය මේ වගෙ උනාම කරන්නෙ format කරන එක.
ඒත් දෑන් එහෙම කරන්න ඕනෙ නෑ.මොකද ඒක හදන්න පොඩි software එකක් මට හම්බ උනා
මෙන්න ලින්ක් එක බා ගන්න
(මේක ඔබන්න ඉස්සර වෙලා ඔක්කොම කියවන්න)
http://www.mediafire.com/file/yzwncywwomtc1ia/Chew%20WGA.eXe
(මේක ඔබන්න ඉස්සර වෙලා ඔක්කොම කියවන්න)
http://www.mediafire.com/file/yzwncywwomtc1ia/Chew%20WGA.eXe
(එහෙමත් නෑත්තම් Google එකේ "chew WGA"කියල ගහන්න)
බාගෙන ඉවර වෙලා අපිට තියෙන්නෙ එක install කරන්න
මේ තියෙන්නෙ එක open කරාම
එක අපේ පරිගනකයට install උන සෑනින් අපේ පරිගනකය restart වෙනවා.
උනාට පස්සෙ ඔයාල බලන්නකො මොකද වෙලා තියෙන්නෙ කියලා
මේක ඔයාලට උදව්වක් උනානම් comment එකක් දාලා follow පාරක් එහෙම දාල යන්න මතක් කරලම..
26 comments :
එලසහො... ඔන්න මාත් බාගත්තා..
7 loader wage ekadda ???? virus na neda kollw ???? onna math banawooo...........
අල්ටිමේට් වලට හරියනවද මචන්???
ඔව් හරි යනවා
එල මචන්..
මචං Batz එල වෑඩක්..Thanks
macho meka dala apita w7 update karanna puluwanada?
එල mr.බැට්
Fatta ahhhhhhh
Windows xp sp3 genine key 1 dennakoooo
oyage blog eke wedagath lipi godak thiyenawa nodanna ayata igena ganna.e wagema mama yojana karanawa pc 1k (win xp) format karala windows 7 re install karana hati palakaranna....thnx
Elakiri hode.Thank you very much
Supiri! niyameta weda! thanx!
mehema deyak windows xp & vista valata unaamath karanna ooni dee poddak apita kiyala dunnanam godaak vatinava..... mee blog ekee godak vadagath lipi palavenava.....
Eka install karanna ba. error 1k enawa. "faild to install! please check the log file on your desktop for details" kiyala. please help me. Thank you.
mage com ekata mona soft eka dammath hariyannenahane??
windows 7 hora coppy ganne mokenda?
Thanks a lot.... It worked :D :D
තැන්ක්ස් වැඩේ හරි ගියා...එල එල
ane eth thama hari nene eta passe update karannath onada?
Ela Ela..
ස්තුතියි
patta virus ekak ahuweawane bat man ekata wt 2 do?
sana samahara welawata eka kadaganna be macho
try ekata thanks.
mama try kala but INVALID OR DELETE FILE KIYALA WATENAWA
INVALID OR DELETE FILE lune
Post a Comment