මොකක්ද හොදම web browser එක?

ඔන්න යාලුවනේ දන්නවද වැඩක් .මම මේ ලගදි ඦන්දයක් තිබ්බා සමහර කට්ටිය දන්නවත් ඇති නොදන්න කට්ටියත් ඇති. එක තිබ්බෙ facebook එකේ online හෙල්ප් ගෘප් එකේ මොකක්ද දන්නවාද?
 මම තිබ්බෙ මොකක්ද හොදම web browser එක කියලා තෝරන්න.ඉතින් සමහර විට ඔයාලත් මේකට ඦන්දය දෙන්නත් ඇති.
මෙන්න ඉතින් ඦන්ද ප්‍රතිපල


1 – Google chrome  -                244
2 – Mozilla Firefox -                 132
3 – opera mini              -             13
4 – Maxthon    -                           8
5 – Internet explorer -                  8
6  - Apple safari  -                       6
7 – rockmelt -                              4


 ඉතින් තව තිබ්බා ඔය ටික තමා ප්‍රදාන.දැන් ඉතින් කව්රැ හරි ඇහුවොත් මොකක්ද හොදම browser එක කියලා…
ඔයාලා මේක බලලා උත්තර දෙන්න.
 ඉතින් යාලුවනේ මේක ඔයාලට වැදගත් කියලා හිතෙනවනම් follow එකක් දාලා like එකක් දාලා comment එකක් දාන්න

2 comments :

ක්‍රෝම් හොදා ලයිට් වේහ්ට් කියන්නෙ අන්න ඒ විදියට යූස් කොරන්න, නැත්තන් ගිනි නරියා තමා, ඕන සෙද්දක් තියනවා නෙව!

chrome is the best and best for slow connections

Post a Comment

අලුත්ම ලිපි e mail එකට ගෙන්වා ගැනීමට ඔබේ e mail ලිපිනය ඇතුලත් කරන්න