Computer එකට කියලා කතා කරමුද??




අද මම ඔයාලට පොඩි දෙයක් දෙන්න යන්න.
මොකක්ද දන්නවද ඔයාලා computer එකට යම් කිසි වචනයක් type කරලා දුන්නාම ඒක computer එක විසින් ශබ්ද නගා කියවන පොඩි වැඩ කෑල්ලක්.
සමහර විට අහලත් ඇති ඔයාල මේක.
මේක කරන්න තියෙන්නෙ නෝට් පැඩ් එකෙන්
මුලින්ම ඔයාලා නෝට් පැඩ් එක open කරගන්න.ඊට ප්ස්සෙ මම  පහල කියලා තියන විදියට නෝට් පැඩ් එකේ ලියන්න.(copy කරලා paste කරන්න)

CreateObject("SAPI.SpVoice").Speak"www.batmark.tk"


මේ විදියට type
කරලා computer_gender.vbs කියලා save කරන්න


ඊට පස්සෙ ඒක click කරලා run කරලා බලන්න මොකද වෙන්නෙ කියලා



ඔයාලට වෙනත් වචනයක් දෙන්න ඕන නම් මම දාලා තියන www.batmark.tk එක අයින් කරලා වෙන ඕන English වචනයක් දිලා save කරන්න පුලුවන්



ඉතින් යාලුවනේ මේක ඔයාලට වැදගත් කියලා හිතෙනවනම් follow එකක් දාලා like එකක් දාලා comment එකක් දාලා යන්න ..මොකද මට ඒක ලොකු හයියක්.

උපුටා ගැනීම තහනම් 

4 comments :

Post a Comment

අලුත්ම ලිපි e mail එකට ගෙන්වා ගැනීමට ඔබේ e mail ලිපිනය ඇතුලත් කරන්න